skip to main
|
skip to sidebar
Gagabux 3rd Payment එකත් ආවා
Gagabux එකෙන් සල්ලි ආවේ නෑ කිව්වට ඔන්න අද උදෙන්ම මට සල්ලි ආවා.
කට්ටියට මම කිව්වට මේක කරන්න එපා කියලා, ඒත් මේ ආයිත් පාරක් සල්ලි ආපු හින්ද මේක කරන්න කියලා තමයි මම කියන්නෙ.
මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් Comment Box එකෙන් ඕන දෙයක් අහන්න.
Gagabux Scam ද?
Gagabux එකේ Payment සතියකින් විතර ආවේ නැද්ද? මේක බලන්න.
මට Payment එක තවම අවේ නැහැ.
මම නම් කියන්නෙ Gagabux Site එකේ Bux කරන එක ටික දවසක් නවත්තන්න.
Neo bux නම් මට නම් 100% විශ්වාශයි.
www.neobux.com
මෙන්න නියම Bux Site එකක්
ඔයාලට මම මෙච්චර කල් දුන්න Bux Site වල Referrals programme 1ක් විතරයි. ඒ කියන්නෙ ඔයාලට සල්ලි එන්නෙ ඔයාලා හොයාගන්න Referrals ලගෙ Click වලින් විතරයිනෙ. ඒත් මේකෙ එහෙම නැහැ. Referrals Programme 1 ඉදලා Unlimited දක්වාම තියෙනවා.
www.bux-matrix.com
ඔයාලත් අදම වෙලා බලන්න. මම මේ දාන හැම Site එකක් ගැනම හොදට හොයල බලල කියන්නෙ.කීයටවත් බය වෙන්න එපා. මම මේක දිගටම කරනවා.
Gagabux My 2nd Payment එකත් ආවා
gagabux.com
එකෙන් ඔන්න මට 2nd Payment එකත් ආවා.
මම නම් කියන්නේ මේක දිගටම කරගෙන යන්න. නිකන් Internet එකේ ඉන්න වෙලාවේ මෙහෙම කියක් හරි හොයා ගන්න.දවසට 1/2 hour වත් යන්නෙ නැහැනේ.
Sign up to gagaBUX.com today!
මම නම් කියන්නේ මේකෙන් හම්බ වෙන සල්ලි වලින්
neobux.com
එකේ Referralsලා සල්ලි වලට ගන්න කියල.
එතකොට ඔයාලට එන අදායම ගොඩක් වැඩි කරගන්න පුලුවන්.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
ඔයාලාගෙ හොදම Bux Site එක මොකක්ද?
Blog Archive
▼
2010
(12)
►
September
(1)
▼
April
(4)
Gagabux 3rd Payment එකත් ආවා
Gagabux Scam ද?
මෙන්න නියම Bux Site එකක්
Gagabux My 2nd Payment එකත් ආවා
►
March
(5)
►
February
(2)
Followers
ගැටලු තිබේද?
Skype එකෙන් Set වෙන්න
මෙතන Click කරන්න
ආපු කට්ටිය
අපේ Face Book Fan Page
Bux Lanka Money
on Facebook