
ඔක්කොටම ඉස්සෙල්ලා අපි මුලින්ම බලමු Alert Pay Bank Account එකක් හදා ගන්නෙ කොහොමද කියලා. අපි එකෙන් සල්ලි හෙව්වහම ඔයාලට සල්ලි හම්බ වෙන්නෙ මේ Internet Bank එක හරහා තමයි.
මුලින්ම ඔයාලා Alert Pay එකේ Bank Account එකට Log වෙන්න.
දැනට එකක් නැතිනම් එකක් හදා ගන්න.
Get your FREE account with AlertPay
ඒක හදන්නේ මෙහමයි.
AlertPay එකට යන්න මෙතන CLICK කරන්න.
Free Alert Pay Bank Account එක හදා ගන්න මම මේ කියන පියවරවල් අනුගමනය කරන්න.
Alert Pay Web Site එකට ගියහම ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙහෙම.


මම මේ දාල තියෙන පින්තූරෙ පේන විදිහට රතු පාටින් රවුම් කරල තියෙන ACCOUNT FREE කියන හරියෙ CLICK කරන්න.
ඊටපස්සෙ Personal Starter Account එකේ Sign Up Now කියන එක Click කරන්න.

මුලින්ම Choose Your Country කියන තැන Sri Lanka කියල Select කරල ඊට පස්සේ Choose Your Account Type කියන එකේ Personal Starter කියන එක Select කරල Next කරන්න.

මම මේ Form එක පුරවල තියෙන විදිහට පුරවලා Next කරන්න.

Postal Code එක අමතකනම් මෙතන Click කරන්න.
ඊටපස්සේ මම මේ පුරවල තියෙන විදිහට AlertPay Account Login එක පුරවන්න.


මේකෙ තියෙන Transaction PIN එකට කැමති Numbers 4ක් දෙන්න.
Security Question 1 සහ 2 අනිවර්යෙන් පිරවිය යුතුයි.
Word Verification එකේ තියෙන එක හරියට ගහන්න.
ඊට පස්සෙ Register Button එක Click කරන්න.
දැන් Registration එක ඉවරයි. Email account එක දැන් Check කරන්න.Alert Pay එකෙන් Email එකක් අවිල්ල ඇති. ඒකෙ තියෙන Validation Link එක Click කරන්න.

Email එක අවිල්ල නැත්තන් මම රතු පාටින් පෙන්නල තියෙන Click Here කියන තැන කරන්න.Email එක කලින් ආවෙ නැත්තැන් දැන් එයි.