Warning Gagabux





Gagabux.com වලින් මට සල්ලි හම්බුනෙ නැහැ. මම 2010/06/21 වෙනිදා $25.78ක් ඉල්ලුම් කලා. මේ වෙනකන් ආවෙ නැහැ.
කට්ටිය කරනවනම් එක අදම නවත්තන්න.


හොර යක්කු !!

Gagabux 3rd Payment එකත් ආවා

Gagabux එකෙන් සල්ලි ආවේ නෑ කිව්වට ඔන්න අද උදෙන්ම මට සල්ලි ආවා.



කට්ටියට මම කිව්වට මේක කරන්න එපා කියලා, ඒත් මේ ආයිත් පාරක් සල්ලි ආපු හින්ද මේක කරන්න කියලා තමයි මම කියන්නෙ.



මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් Comment Box එකෙන් ඕන දෙයක් අහන්න.

Gagabux Scam ද?

Gagabux එකේ Payment සතියකින් විතර ආවේ නැද්ද? මේක බලන්න.


මට Payment එක තවම අවේ නැහැ.
මම නම් කියන්නෙ Gagabux Site එකේ Bux කරන එක ටික දවසක් නවත්තන්න.

Neo bux නම් මට නම් 100% විශ්වාශයි.
www.neobux.com

මෙන්න නියම Bux Site එකක්



ඔයාලට මම මෙච්චර කල් දුන්න Bux Site වල Referrals programme 1ක් විතරයි. ඒ කියන්නෙ ඔයාලට සල්ලි එන්නෙ ඔයාලා හොයාගන්න Referrals ලගෙ Click වලින් විතරයිනෙ. ඒත් මේකෙ එහෙම නැහැ. Referrals Programme 1 ඉදලා Unlimited දක්වාම තියෙනවා.

www.bux-matrix.com

ඔයාලත් අදම වෙලා බලන්න. මම මේ දාන හැම Site එකක් ගැනම හොදට හොයල බලල කියන්නෙ.කීයටවත් බය වෙන්න එපා. මම මේක දිගටම කරනවා.

Gagabux My 2nd Payment එකත් ආවා

gagabux.com එකෙන් ඔන්න මට 2nd Payment එකත් ආවා.


මම නම් කියන්නේ මේක දිගටම කරගෙන යන්න. නිකන් Internet එකේ ඉන්න වෙලාවේ මෙහෙම කියක් හරි හොයා ගන්න.දවසට 1/2 hour වත් යන්නෙ නැහැනේ.



Sign up to gagaBUX.com today!

මම නම් කියන්නේ මේකෙන් හම්බ වෙන සල්ලි වලින් neobux.com එකේ Referralsලා සල්ලි වලට ගන්න කියල.

එතකොට ඔයාලට එන අදායම ගොඩක් වැඩි කරගන්න පුලුවන්.

Gagabux වැඩ කරන්නෙ නැද්ද?

www.gagabux.com කියන Bux site එක මේ දවස් වල ටිකක් අවුල්. මොකද එයාල හිතුවට වඩා ගොඩක් කට්ටිය ඒකට එනවා.ඒක නිසා පොඩ්ඩක් මේ දවස් වල Slow එකේ තමයි දුවන්නේ.සමහර වෙලාවට ටිකක් Down වෙලත් තියෙනවා.


Gagabux එකෙන් මම අහුවා මේක ගැන. එයාල මෙන්න මෙහෙම කලා.

කට්ටිය බය වෙන්න එපා හොදේ. දිගටම මේක කරගෙන යමු.
මේදවස් වල ඔයාල Neo Bux එකට පොඩ්ඩක් වැඩියෙන් කාලය යොදවන්න.
වැඩි වැඩියෙන් Referrals ලා හොයාගන්න.

Gaga Bux එකෙනුත් ඔන්න සල්ලි ආවා

Sign up to gagaBUX.com today!
ඔන්න Screen Shot එකක් !!


සමහරු කියනව මේවා බොරුලු. තවත් සමහරු කියනවා ගෙවන ගාන මදිලු. ගාන මදි තමයි. ඒත් අපිට ගෙවන සුලු ගානින් Membership එකක් හරි Referrals ල හරි ගන්න පුලුවන්නෙ.
මේක කරන කට්ටියට නම් තේරෙනව Referrals ල සල්ලි දීල හරි ගත්තහම කොච්චර වාසිද කියලා.



මම නම් කියන්නෙ Gaga Bux, Neo Bux වලට වඩා ඉක්මන්ට සල්ලි හොයන්න පුලුවන් එකන් කියල. අනික දවසට 14ක් 15ක් වගේ තියෙනවනේ

Sign up to gagaBUX.com today!

Neo Bux එකන් සල්ලි හොයන්න අමරුයිද?

Neo Bux එකන් සල්ලි හොයන්න අමරුයිද?

උත්තරය තමයි මුලින් ටිකක් අමාරුයි.
මෙහෙමයි. ඔයාලට මාසයක් කට්ට කන්න වෙනවා Advertisements Click කරලා.මාසයක් යද්දි ඔයලා Advertisement 100ක් බලල තිබ්බොත් ඔයාලට Direct Referrals එක හම්බ වෙනවා.
ඊටපස්සේ ඔයාලගෙ Referral ලින්ක් එක ඔයාලගෙ යාලුවන්ට දීල එයලගෙ Click එකකින් ඔයාට $0.005ක් හොය ගන්න පුලුවන්.

ඔයාල ඔය ඉන්නේ Standard Member එකේ හින්දා ඔයාලට පුලුවන් වෙන්නේ Direct Referralsලා 30ක් ගන්න විතරයි.
ඔයාල එහෙම 30ක් හොය ගත්තොත් ඔයාලට මාසෙකට 0.005 x 4 x 30 x 30 = 18$ ක් ගන්න පුලුවන්.
$18ක් අරන් කන්නද?
ඔයාල කරන්න ඔනෙ මෙච්චරයි. හම්බ වෙන $5න් Referrals ලා ගන්න.
ඔයාලට එකේදි දෙන්නේ Rented Referrals ලා උපරිම 300යි. පුලුවන්නම් 300ක් සල්ලි දීල ගන්න. එක පාර ගන්න පුලුවන් සතියකට 100ක් විටරයි.
කොහොමහරි 300ක් ගත්තහම මසයකට ආදායම $0.005 x 4 x 300 x 30 = 180 $ එනවා. මේ $180 ගන්න යන්නේ ඔයාලට 60$ක් විතරයි.
ඔයාල දෙපාරක් Rented Referralsලා ගත්තහම ඔයාලට පුලුවන් Golden Membership එකට යන්න. එතකොට ඔයාලාගේ අදායම දෙගුන වෙනවා.Refferal click එකකට $.01ක් එන නිසා.
එතකොට ඔයාලගෙ අදායම $380ක් වෙනවා.
ඔයාලා මෙතනින් නවතින්නත් එපා. පුලුවන් තරම් අදයම වඩිකර ගන්න තවත් ඉදිරියට යන්න.

සල්ලි හොයන්න මෙන්න තවත් Bux Site එකක්

Bux Site නම් ගොඩක් තියෙනවා.ඒත් ඉතින් 100%ක්ම Sure කරන්න පුලුවන් Site තියෙන්න ටිකයි.තවත් සල්ලි හොයන්න පුලුවන් එකක් තමයි http://gagabux.com කියන්නේ.



මේකෙදි අපිට Neo Bux එකට වඩා Advertisements පෙන්නනවා. දවසට Ad 15ක් විතර පෙන්නනවා.
මේකෙත් Neo Bux එක වගේම Pay Out දෙන්නෙ $2න්.

Alert Pay Account එකක් හදමු

Internet එකෙන් සල්ලි හොයන්න අමාරු නෑ. මම මේ කියන්න යන්නෙ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුලුවන් එක විදිහක් ගැන.


ඔක්කොටම ඉස්සෙල්ලා අපි මුලින්ම බලමු Alert Pay Bank Account එකක් හදා ගන්නෙ කොහොමද කියලා. අපි එකෙන් සල්ලි හෙව්වහම ඔයාලට සල්ලි හම්බ වෙන්නෙ මේ Internet Bank එක හරහා තමයි.

මුලින්ම ඔයාලා Alert Pay එකේ Bank Account එකට Log වෙන්න.

දැනට එකක් නැතිනම් එකක් හදා ගන්න.
Get your FREE account with AlertPay

ඒක හදන්නේ මෙහමයි.
AlertPay එකට යන්න මෙතන CLICK කරන්න.
Free Alert Pay Bank Account එක හදා ගන්න මම මේ කියන පියවරවල් අනුගමනය කරන්න.

Alert Pay Web Site එකට ගියහම ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙහෙම.



මම මේ දාල තියෙන පින්තූරෙ පේන විදිහට රතු පාටින් රවුම් කරල තියෙන ACCOUNT FREE කියන හරියෙ CLICK කරන්න.

ඊටපස්සෙ Personal Starter Account එකේ Sign Up Now කියන එක Click කරන්න.


මුලින්ම Choose Your Country කියන තැන Sri Lanka කියල Select කරල ඊට පස්සේ Choose Your Account Type කියන එකේ Personal Starter කියන එක Select කරල Next කරන්න.



මම මේ Form එක පුරවල තියෙන විදිහට පුරවලා Next කරන්න.


Postal Code එක අමතකනම් මෙතන Click කරන්න.

ඊටපස්සේ මම මේ පුරවල තියෙන විදිහට AlertPay Account Login එක පුරවන්න.


මේකෙ තියෙන Transaction PIN එකට කැමති Numbers 4ක් දෙන්න.
Security Question 1 සහ 2 අනිවර්යෙන් පිරවිය යුතුයි.
Word Verification එකේ තියෙන එක හරියට ගහන්න.
ඊට පස්සෙ Register Button එක Click කරන්න.

දැන් Registration එක ඉවරයි. Email account එක දැන් Check කරන්න.Alert Pay එකෙන් Email එකක් අවිල්ල ඇති. ඒකෙ තියෙන Validation Link එක Click කරන්න.

Email එක අවිල්ල නැත්තන් මම රතු පාටින් පෙන්නල තියෙන Click Here කියන තැන කරන්න.Email එක කලින් ආවෙ නැත්තැන් දැන් එයි.

Bux වලින් සල්ලි හොයමු

Bux වලින් සල්ලි හොයන්න අමරු නැහැ. මම නම් කියන්නෙ මේක තමයි Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් ලෙසිම විදිහ. හැබැයි මුලින් ටිකක් කට්ට කන්න වෙනවා. මුල් මාසෙ විතර කට්ට කගෙන හිටියොත් ගොඩම තමයි.

මේක කරන්නෙ මෙහෙමයි. එයල දෙන Ads එකින් එක අපිට බලන්න වෙනවා. Ad එකකට අපිට 0.01$-0.015$ ක් වගේ හම්බ වෙනවා.මේවගේ සල්ලි හොයන එකට තමයි අපි කියන්නේ Bux වලින් සල්ලි හොයනවා කියල.


කොහොමත් දවසට Ad 5ක් 6ක් වගෙ තමයි ඉතින් හම්බ වෙන්නේ. ඒක තමයි මම කියන්නෙ මුලින් ටිකක් අමාරුයි කියලා.

බය වෙන්න එපා මම කියනව මේකෙන් දවසට රු.3000ක් හොයන්න පුලුවන් මස 6ක් 7ක් යද්දී. ඒක මම කියන්නම් අන්තිමට. ඔක්කොටම කලින් මේකේ Register වෙලා ඉමුද?

මේ වගේ වලින් සල්ලි හොයන්න පුලුවන් ගොඩක් Web Site තියෙනව.සමහර Web Site වලින් සල්ලි ගෙවන්නෙ නැහැ. සමහර Web Site වලින් කියනව එක Click එකකට $1ක් දෙනව කියලා. එ උනාට සල්ලි හම්බ උන කෙනෙක් හොයා ගන්නවත් නැහැ. මම නම් කියන්නේ හොදම එක තමයි www.neobux.com කියන Web Site එක.මොකද මේකෙන් සල්ලි හම්බඋන කට්ටිය ඕන තරම් ඉන්නවා ලන්කාවේ උනත්.අනිත් එක මේකේ Ad 4ක්වත් දවසකට අඩුම තරමෙ තියෙනව.

මේකෙ Register වෙන්නෙ මෙන්න මෙහෙමයි.

මුලින්ම www.neobux.com වෙබ් එකට යමු.
ඒකට යන්න මෙතන Click කරන්න

මුලින්ම Register කියල ඇති ඒක Click කරන්න.(මම රතු පාටින් පෙන්නල තියෙනවා.)


ඊට පස්සෙ මම ඔය පහලින් පුරවල තියෙන විදිහට Form එක පුරවන්න.


AlertPay/Paypal Email කියන තැනට කලින් Alert Pay Bank Account එක සාදන විට ලබා දුන් Email එක ලබා දෙන්න. (Alert Pay එකෙන් ලන්කවෙ Credit Card වලට සල්ලි Transfer කරන්න ලේසියි)
Image Verification: එකට පහලින් ඇති Image එකේ සටහන්ව තිබෙනදේ නිවරදිව ලබා දෙන්න.
අවසානයේ Register Button එක Click කරන්න.
දැන් ඔබට Neobux එකෙන් Email එකක් ලැබෙයි.

එහි ඇති එක මම රතු පාටින් රවුම් කල ඇති කො‍ටුව තුල නිවැරදිව යොදන්න
Image Verification එක නිවැරදිව සටහන් කර Finish Registration එක Click කරන්න.

දැන් Register එක අවසානයි.
නැවත Log වනවිට Register එක ලගින් ඇති Login එක Clcik කර
Username
password
Verification Code නිවරදිව ලබා දෙන්න.


දැන් Ad බලන්න.

$2න් පසු ඔබට පුලුවන් Alert Pay Account එකට Send කරන්න

මෙහෙම දවසට 0.05$ ක් හොයලා මදි නේද?
මුලින් මෙහෙම දවස් 30ක් Ad Click කරගෙන යමු. ඊට පස්සේ ඔයාලට Referral Programe එක හම්බවෙයි.
ඔයාලගෙ යාලුවන්ට Refferal ලින්ක් එක දුන්නහම ඒකෙන් Register උනහම එයාල බලන Ad වලට ඔයාලටත් ගානක් හම්බවෙනවා.
නැත්තන් ඔයාලට පුලුවන් Refferals ලා සල්ලි දීල ගන්න.

මේක 100% Sure.
Register උනාට පස්සෙ Neo Bux Forum එකට වෙල බලන්නකෝ


මොකක් හරි අවුලක් තියෙනවනම් කතා කරන්න.
Skype Call කරන්න මෙතන Click කරන්න
Skype Chat කරන්න මෙතන Click කරන්න